85%ක් ජනතාව ආණ්ඩුවේ වැඩට විරුද්ධයි – වෙරීටේ රිසර්ච් අලුත්ම වාර්තාව එළියට (VIDEO)

Share

රටේ ඡනතාවගෙන් 85%ක් වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය අනුමත කරන්නේ නැති බව ප්‍රකාශ කර තිබෙනවා.

වෙරිටේ රිසර්ච් ආයතනයේ රට හිතන හැටි නවතම පර්යේෂණ වාර්තාවෙනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

රටේ ජනතාවගෙන් 91%ක්ම ප්‍රකාශ කර තිබුණේ රටේ ආර්ථිකය දුර්වල බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News