IMF ගිවිසුම කාටවත් වෙනස් කරන්න බැහැ – මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් කියයි (VIDEO)

Share

2023 දී රාඡ්‍ය ආදායම 8% සිට 11%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මුදල් රාඡ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රජයේ ඉලක්කය එය 15%ක් දක්වා ඉහළට ගෙන ඒම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News