රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳුදා තෙක් කල් දමා තිබෙනවා.
මීට අදාළ ලේඛන ලැබී නැති වීම හමුවේ යි මෙම පෙත්සම සලකා බැලීම කල් ගොස් ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.