වන අලි පහරදීමකින් සිව්දරු පියෙකු ජීවිතක්ෂයට (VIDEO)

Share

අලි මිනිස් ගැටුම් නිසා අපේ රටේ ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.

මෙය දීර්ඝ කාලීන ගැටුමක්.

තවමත් එයට නිසි විසඳුමක් ඉදිරිපත් කිරීමට බලධාරීන් සමත්ව නැහැ.

පොලොන්නරුව බකමූණ ප්‍රදේශයේ වන අලි පහර දීමකින් ඊයේ (21)ත් සිව්දරු පියෙකු මිය ගොස් තිබෙනවා.

මේ අතර, වැල්ලවාය කිතුල්කොටේ ප්‍රදේශයේ නිවාස දෙකකට වන අලින් පහර දී විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News