මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Share

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (24) යි.

යමා මහා පෙළහර පෑම, යශෝධරා දේවියට සඳ කිඳුරු ජාතකය දේශනා කිරීම අදවන් දිනක සිදු වූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

Read more

Local News