පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයන් හෙළි කිරීම මෛත්‍රීගේ වගකීමක් – සජිත් කියයි (VIDEO)

Share

පාස්කු ප්‍රහාරය පිළිබඳව තමා දන්නා සියලු තොරතුරු හෙළි කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනු යි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News