කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිසුවෙකු ඊයේ (24) රාත‍්‍රියේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
විශ්වවිද්‍යාල පාලන අධිකාරිය එම මරණයට වගකිව යුතු බවයි මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරන්නේ.
පාලන අධිකාරියට විරෝධය පළ කරමින් මහා ශිෂ්‍ය සංගමය අද (25) විරෝධතාවක් ද සංවිධාන කර තිබුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.