කිරිපිටි මිල පහළ යාම ප්‍රමාණවත් නැහැ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය කියයි

Share

ඊයේ (24) මධ්‍යම රාත‍්‍රියේ සිට ආනයනික කිරීපිටි මිල පහළ දැමුණා.

මෙම මිල පහළ දැමීම ප්‍රමාණවත් නැති බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ.

පවතින තත්ත්වය අනුව කිරිපිටි රුපියල් 750ත් 800ත් අතර මිලකට ලබා දිය හැකි බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙන්නේ.

Read more

Local News