අර්බුදයෙන් ගොඩ එන්න රට තුළ සාමූහික ක‍්‍රියාකාරීත්වයක් තිබිය යුතුයි – අනුර කුමාර දිසානායක පවසයි

Share

අර්බුදයෙන් ගොඩ ඒමට නම් රට තුළ සාමූහික ක‍්‍රියාකාරීත්වයක් තිබිය යුතු බව ජාතික ඡනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කැනඩාවේ පැවති ජන හමුවකට එක්වෙමිනු යි.

Read more

Local News