ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි (VIDEO)

Share

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 76 වන වියෙහි පසු වුණා.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි ගීත රැසක් සඳහා ඔහු සිය හඬ දායකත්වය ලබා දී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News