සෙට් එකම එකතු වෙලා කරන්න හදන දේ ගැන නලින්ද කියන කතාව

Share

ඉදිරියේදී පැමිණීමට නියමිත ඡනතා ඡයග්‍රහණ වැළැක්වීමට අනෙක් පක්ෂවල සියලු නායකයන් එක්ව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වාද්දුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනු යි.

Read more

Local News