තුර්කි මෙහෙයුමකින් IS සැකකරුවන් 150ක් අත්අඩංගුවට

Share

තුර්කිය සිදු කළ හදිසි මෙහෙයුමකින් IS ත්‍රස්ත සැකකරුවන් 150 කට ආසන්න සංඛාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුර්කි ආරක්ෂක අංශ ඊයේ (27) දිනයේ දී නගර 30ක් මුල් කර ගනිමින් මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News