වැලිකන්ද සුසිරි ගම ප්‍රදේශය කියන්නේ නිරන්තරයෙන් වන අලි තර්ජන එල්ල වන ප්‍රදේශයක්.
පසුගිය දින දෙකෙහි කඩා වැදුණු වන අලින් ගම්මානයේ පිහිටි ක්‍රීඩාංගනයේ ආරක්ෂිත වැට කඩා දමා තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more