ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

Share

ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ඊච්චලම්පත්තුව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 35ක් වූ ඉලංගතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර, ඝාතනය සිදු කල සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News