දියේ ගිලී පුද්ගලයෙක් මරුට

Share

කලවංචිකුඩි පොලිස් වසමේ පෙරියකල්ලාල් කලපුවේ දියේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 70ක් වූ පෙරියකල්ලාරු 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරුට ආහාර ලබාදීමට ඔහුගේ දියණිය මරණකරු පදිංචි නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති අතර පසුව සිදුකල සොයා බැලීමේදී මෙලෙස දියේ ගිලී සිටියදී, මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.

Read more

Local News