කොළඹ කලාපයේ මුස්ලිම් පාසල්වල ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

Share

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල ගැටලූ පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

Read more

Local News