තමා දේශපාලන වෙළෙන්දෙක් නොවන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ජාති ආගම් බේදයකින් තොරව රට ගොඩගන්නට සාමුහික ප්‍රයන්තයක් දැරීම තමාගේ එකම අරමුණ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි