දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර සිදුවූ බිහිසුණු අනතුරින් 7 දෙනෙක් මියගොස් තිබෙනවා.
ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අද පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වුණා.
ධාවන තරගය පැවැත්වෙන අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.