වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

Share

ආණමඩුව පොලිස් වසමේ රඹේයාය ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 76ක් වූ සියඹලාගස්හේන, ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබනවා.

Read more

Local News