පාලනයෙන් ගිලිහුණු වෑන් රථ අනතුරින් තරුණියක් මරුට

Share

කන්තලේ රජ ඇල මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තරුණියකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව කන්තලේ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 19ක් වූ රජ ඇල, කන්තලේ ප්‍රදේශයේ පදිංචිතරුණියක්.

Read more

Local News