ෆොක්ස්හිල් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

දියතලාව නරියාකන්ද ධාවන පථයේදී ඊයේ (21) සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අනතුරින් හත් දෙනෙකු මිය ගොස් විසි දෙදෙනෙකු තුවාල ලැබුවා.

Read more

Local News