මූලික අයිතිවාසිකම්වලට ගරු නොකරන එකම පක්ෂයකටවත් ඡන්දය දෙන්න එපා – කාදිනල් හිමි

Share

මූලික අයිතිවාසිකම්වලට ගරු කරන්නේ නැති එකම පක්ෂයකටවත් ඡන්දය දෙන්න එපා කියලා කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජීත් හිමිපාණන් ඉල්ලා සිටිනවා.

උන්වහන්සේ මේ ඉල්ලීම කළේ ඊයේ (21) සවස කටුවාපිටිය දේවස්ථානයේ පැවති පාස්කු සැමරුම් වැඩසටහනකට එක් වෙමිනුයි.

Read more

Local News