නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Share

වීරසේන ගමගේ මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.

Read more

Local News