විදුලිබල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Share

යෝජිත නව විදුලි පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට විරෝධය පළ කරමින් විදුලි වෘත්තීය සමිති කිහිපයක් පාර්ලිමේන්තු වටරවුම අසළදී විරෝධතාවක නිරත වුණා.

යෝජිත පනතේ ගැටලු රැසක් පවතින බවයි වෘත්තීය සමිති නායකයන් චෝදනා කරන්නේ.

Read more

Local News