ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට ඊයේ (24) අත්සන් තැබුණා.
ඒ ශ්‍රී ලංකා ඉරාන ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමිනුයි.
විද්‍යාව හා තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් බෙදා ගැනීමට සූදානම් බවයි ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රාහීම් රයිසි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.