රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

උක්කොටුව ප්‍රදේශයේදී කාර් රථයක පිටුපසින් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන් පැදිකරු මාර්ගය දෙසට ඇද වැටී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටි අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 29ක තරුණයෙක්.

Read more

Local News