වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මරුට

Share

පොතුවිල් පොලිස් වසමේ කරංකෝව කැලෑබද ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 49ක් වූ පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු රැකියව ලෙස ගවයින් බලාන්නා පුද්ගලයෙකු වන අතර උදෑසන කාලයේ ගවයින්රැගෙන යමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

Read more

Local News