19 හැවිරිදි තරුණයෙක් ඝාතනය කරයි

Share

කුරුවිට පොලිස් වසමේ වලදුර ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනයක් සිදුව තිබෙනවා.

බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට කතුරකින් ඇන බරපතළ තුවාල සිදුකර රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි පාසල් සිසුවෙකි.

Read more

Local News