හෙද හිඟය උග්‍රයි – පසුගිය වසරේ 1,500ක් රට හැරයයි

Share

පසුගිය වසරේ පමණක් හෙද හෙදියන් 1,500ක් පමණ රට හැර ගොස් ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

මේ හේතුවෙන් ඉදිරි කාලයේ රෝහල්වල උග්‍ර හෙද හිඟයක් ඇති විය හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

Read more

Local News