අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් දිවයිනේ කාලගුණයට බලපෑම්

Share

අන්තර් නිවර්තන අහිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් එල්ල කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඵ් හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවලට වර්ෂාව වැඩි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

Read more

Local News