ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉබි යතුරු ඇරෙයි

Share

මුද්‍රා තබා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පළමු වරට විවෘත කෙරුණා.

ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පොලීසි ඉබි යතුරු විවෘත කරනු ලැබුවා.

Read more

Local News