පාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මරුට

Share

ගිරිඋල්ල, නිකපොත අතුරු මාර්ගයේ බෝපිටිය ප්‍රදේශයේදී පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු දඹදෙනිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 40ක් වූ පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News