පසුගිය මාසයේ නිල සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවයි

Share

පසුගිය මාසයේ මෙරට නිල සංචිත ඩොලර් බිලියන 5 දක්වා වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

පසුගිය වසර අවසානයට සාපේක්ෂව එය කැපී පෙනෙන වර්ධනයක් බවයි මහබැංකුව සඳහන් කරන්නේ.

Read more

Local News