සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක – වෛද්‍යවරුන් 2000ක් රට හැරයයි(VIDEO)

Share

වෛද්‍යවරුන් රට හැරයාම හමුවේ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ යළිත් අර්බුද ගණනාවක් නිර්මාණය වෙමින් තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන් 400ක් පමණ රට හැරගොස් ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය සතු දත්ත අනුව පෙනී යන්නේ වෛද්‍යවරුන් 2000කට අධික සංඛ්‍යාවක් රට හැරගොස් ඇති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News