කල්පිටිය, කන්ද කුඩාව ප්‍රදේශයේ ළිඳක බිළිඳු මළ සිරුරක් හමුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාස 02 1/2 ක් පමණ බිළිඳියක් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share

Read more