ලිට්‍රෝ ගෑස් මිල පහළට(VIDEO)

Share

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල,

කිලෝ ග්‍රෑම් 12.5 – රු.175 කින් අඩුවූ අතර (නව මිල රු.3,940)
කිලෝ ග්‍රෑම් 5 – රු.70 කින් අඩුවූ අතර (නව මිල රු.1,582)
කිලෝ ග්‍රෑම් 2.3 – රු.32 කින් අඩුවූ අතර (නව මිල රු.740)

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News