ආචාර්ය නලින් ද සිල්වා දිවි සැරිය නිම කරයි(VIDEO)

Share

ශ‍්‍රී ලාංකීය සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු, දාර්ශනිකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු වූ ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 79වන වියෙහි පසු වුණා.

අමෙරිකාවේදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙනුයි ඔහු මිය ගොස් ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News