පුතාගේ ආරවුලට මැදි වූ පියා මරුට

Share

උහන, හිමිදුරාව ප්‍රදේශයේ නිවසක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එසේම තවත් කාන්තාවක් තුවාල ලබා අම්පාර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 53 ක් වූ හිමිදුරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරුගේ පුතා සමග පැවති පැරණි ආරවුලක් මත පුද්ගලයින් කිහිප දෙනෙකු ඉහත නිවසට පැමිණ සිදුකල පහරදීමකින් ඊට මැදිහත් වූ පියා මියගොස් මව තුවාල ලබා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News