මනුෂ්‍ය ඝාතනයක්

Share

සිදම්බරපුර, මුරුගනූර් ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 45ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු බිරිඳගෙන් වෙන් වී තනිව ජීවත්ව සිට ඇති අතර මරණකරු හා බෑණනුවන් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බෑනා විසින් මෙම මරණය සිදුකර තිබෙනවා.

Read more

Local News