ප්‍රපාතයට ගිය බැකෝ රථ අනතුරින් පුද්ගලයෙක් මරුට

Share

වලපනේ, ගල්පොත්ත ප්‍රදේශයේදී බැකෝ යන්ත්‍රයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් 09 ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් රියදුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 31ක් වූ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News