දියේ ගිලී පුද්ගලයෙකු මරුට

Share

නිවිතිගල, වටදෙනිය ප්‍රදේශයේ පිහිටි දොළකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 62ක් වූ වටදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉහත දොළට වැටි ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News