තාක්ෂණය මුලික කරගත් අධ්‍යාපනයක් ස්ථාපිත කරනවා – සජිත් කියයි (VIDEO)

Share

තාක්ෂණය මුලික කරගත් අධ්‍යාපනයක් රටතුළ ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මොණරාගල පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News