ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ අභ්‍යන්තර ජලය තාක්ෂණිකව ඉවත්කිරීම ඇරඹෙයි(VIDEO)

Share

ඇල්ල අවට ප්‍රදේශ කිහිපයක පවතින නාය යාම පිළිබඳව අංශ ගණනාවක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙනවා.

පවතින අවධානම අවම කිරීම සඳහා දීර්ඝ කාලීන පිලියම් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News