ඩොනල්ඩ් ලූ සහ ජනපති අතර හමුවක්

Share

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජනාධිපති රනිල් වික්‍රසිංහ අතර හමුවක් ඊයේ (13) පැවැත්වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදී.

දිවයිනට පැමිණ සිටින සහකාර රාජ්‍ය ලේකම්වරයා විපක්ෂනායකවරයා සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් ද හමුව තිබෙනවා.

Read more

Local News