ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (14) සබරගමුව පළාතේ රෝහල්වල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණා.
ඒ උදෑසන 8 සිට දහවල් 12 දක්වායි.
වර්ජනය නිසා රෝගීන් දැඩි පීඩාවට පත්වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.