අනධ්‍යන සේවක වැටුප් ගැටලුව විසදීම කල් යන ලකුණු (VIDEO)

Share

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති පවසනවා.

සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුමක් ලැබී නැති නිසා වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News