රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

බණ්ඩාරගම දෙස සිට පානදුර දෙසට ධාවනය වූ කාර් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 44ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News