වයඹ පළාත් රෝහල් අද වර්ජනයේ

Share

වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අද (15) වර්ජනයේ නිරත වනවා.

මේ නිසා අදත් රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි.

සෞඛ්‍ය සේවකයින් අතර ගැටුම් ඇති කරමින් ආණ්ඩුව දේශපාලන අරමුණක් ක්‍රියාත්මක කර ඇති බවටයි සමස්ථ ලංකා හෙද සංගමය චෝදනා කරන්නේ.

Read more

Local News