සුභසාධන රාජ්‍ය ආරක්ෂා කර ගැනීම යුගයේ අවශ්‍යතාවක් – විපක්ෂ නායක කියයි

Share

සුභසාධන රාජ්‍ය ආරක්ෂා කර ගැනීම යුගයේ අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එය රටේ ආර්ථිකයට මනා පිටුවහලක් වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ රාගම ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි.

Read more

Local News