සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (16) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.
වර්ජනය හේතුවෙන් රෝගීන් අපහසුතාවට පත්වීමේ වගකීම රජය භාරගත යුතු බවටයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.